Dasa sahal Traditional rice mix pack | organic rice
This is a rice mix consisting of 10 types of rice. To make porridge, to give to little children, the elderly are very pure
දස සහල් යනු සහල් වර්ග දහයක් අඩංගු ඉතා රසවත් මෙන්ම ගුණවත් සහල් නිෂ්පාදනයකි. මෙහි අපගේ පාරම්පරික සහල වන ,
සුවදැල්
කලු හීනටි
බෙහෙත් හීනටි
කිරිනාරන්
බටපොල ඇල්
දික් ඇල්
කහවනු
පුෂ්පරාග
රතු බාස්මති , සහල් වර්ග අඩංගුවේ .
දස සහල් වල ගුණ මොනවාද?
- දියවැඩියා රෝගයට වාඩාත් ගුණදායක වේ.
- රුධිරයේ හිමොක්ලොබින් ප්‍රමානය වැඩිකරයි.
- කුඩා දරුවන්ට වඩාත් යෝග්‍ය වේ.
- ශාරිරික ශක්තිය වැඩි දියුණු කරයි
This is a rice mix consisting of 10 types of rice. To make porridge, to give to little children, the elderly are very pure
Dasa Sahal is a very tasty and quality rice product containing ten types of rice. Here is our traditional rice, suwandel ,kalu heenati,beheth heenati,kirinaran,batapola al,dik al,kahawanu,pushparagan,rathu basmati…..
What are the properties of Dasa sahal rice?
- It is more beneficial than diabetes.
- Increases the amount of hemoglobin in the blood.
- Suitable for small children.
- Improves physical strength
Fathima farsh –
Wow super product , my baby love it
Shashi –
Nice product
අමරසිංහ –
බොහොම රසවත් ,අපි කැද, කිරිබත් මේකෙන් හැදුවා ,ඉතාමත් රසවත් වගේම අනිත් තැන්වල සහල් වලට වඩා අලුත් සහල් ගන්න පුලුවන් මෙතනින් ….💓
Wasudha ramanayake –
Very nice really highly recommend💓