මෙය ඉතාමත් ගුනදායක සාම්ප්‍රධායික සහල් වර්ග 7කින් සමන්විත වේ
- සාදාගන්නා අකාරය-
- පැකට්ටුවේ ඇති මිශ්‍රණය හොදින් පැහුණු උණුවතුර අඩුකොප්ප හතරක දියකරගන්න.මිනිත්තු 4-5ක් පමණ මිශ්‍රණය හොදින් තැම්බෙන තෙක් වසා තබන්න . ඉන්පසු ඔබට ඉක්මනින් පානය කිරීමට අවශ්‍යනම් සිනි, ලුණු ආදිය එක්කොට පානයකළ හැකිය.
- සැලකිය යුතුයි – කුඩා දරුවන්ට ලබාදීමේදී හෝ වඩාත් හොද ප්‍රතිඵල සදහා මෙය තම්බාගත් මිශ්‍රණය ලිපේ තබා පොල්කිරි,සුදුලුනු,ගම්මිරිස්.ලුණු එක්කොට මද ගින්නේ පිස ගන්න, අවශ්‍යනම් ඔබේ අභිමතය පරිදි අමතර ශාක යුෂ එකතු කළ හැකිය.
It consists of 7 of the most quality traditional rice varieties
- How to make-
- Dissolve the mixture in four small cups of lukewarm water. Cover and simmer for about 4-5 minutes. Then you can add sugar, salt, etc. if you want to drink quickly.
- Important – When giving to small children or for best results put this boiled mixture on the stove and add coconut milk, garlic, pepper. Salt and cook over low heat, if desired you can add extra plant juices to your liking.
Reviews
There are no reviews yet.