What are the properties of Kekatiya al rice?
- It is more beneficial than diabetes.
- Increases the amount of hemoglobin in the blood.
- Suitable for small children.
- Beneficial for heart related diseases.
කෙකටිය ඇල් සහල් වල ගුණ මොනවාද?
- කුඩා දරුවන්ට වඩාත් යෝග්‍ය වේ.
- දියවැඩියා රෝගයට වාඩාත් ගුණදායක වේ.
- හෘද ආශිත රෝග සදහා ගුණදායක වේ.
- රුධිරයේ හිමොක්ලොබින් ප්‍රමානය වැඩිකරයි.
උදය සම්පත් –
😍වෙනමම රසයක් , ස්තුතියි අපේ store ඔයාලට අපිට ගුණවත් දේවල් දෙනවට වගේම අපේ සහල් වර්ග මේ විදිහට රැකගෙන ඉදිරියට ගෙනයාමට