Black rice – Rankumudu al |Traditional rice |organic rice
Rankumuduel is a traditional rice variety that has existed in Sri Lanka since ancient times. This type of rice is not unique in that it is a traditional type of rice. This type of rice is caloric. Yes, a very beautiful variety of paddy. It is white when it is boiled.The paddy is like normal paddy. The rice is black.
So this rice smells good when cooked. Unlike other types of plain rice, it is different Brings flavor. Rice / milk rice is suitable for making any of these. This type of rice is a very rare type of rice in our store We are currently working to expand this type of rice. According to the book, in the past this type of rice was eaten only by kings.
What are the properties of Rankumuduel rice?
- It is more beneficial than diabetes.
- Increases the amount of hemoglobin in the blood.
- Suitable for small children.
- Beneficial for heart related diseases.
රන්කුමුදුඇල් කියන්නෙත් ශ්‍රීලංකාවේ ඈත අතීතයේ සිටම තිබුනු පාරම්පරික සහල් වර්ගයක්. මෙම සහල් වර්ගය විශේෂ වන්නේ පාරම්පරික සහල් වර්ගයක් වීම තුලින්ම නොවේ . මේ සහල් වර්ගය කල්‍ර පාටයි. ඔව් හරිම ලස්සන වී වර්ගයක්. පූදීනකොට සුදුපාටයි.කිරට නැමෙනකොට දම්පාටයි.කිරිවදිනකොට කළුපාටයි.පැසුණු වී සාමාන්‍ය වී වගේමයි.හාල් කළුපාටයි.ඉතින් මේ සහල් වලින් බත් පිසිනකොට සුවදයි. අනෙක් නිවුඩු සහල් වර්ග මෙන් නොව වෙනස් රසයක් ගෙනදෙයි. බත්/කිරිබත් මේ ඔනෑම දෙයක් සෑදීමට සුදුසුයි.මේ සහල් වර්ගය ඉතාමත් දුරුලබ සහල් වර්ගයක් අපේ store අපි මේ වෙනකොට මේ සහල් වර්ගය ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම වසවිසෙන් තොරව අපේ මුතුන් මිත්තන් රැකගෙන ආ දේ වසවිසෙන් තොරවම 100% කාබනිකවම ඉදිරියට ගෙනයාමට අපි කැපවී සිටින්නෙමු.පොතපතේ සදහන් වන පරිදි ඇත අතීතයේදි මෙම සහල් වර්ගය රජවරු පමනක් ආහාරයට ගෙන ඇත.
රන්කුමුදුඇල් සහල් වල ගුණ මොනවාද?
දියවැඩියා රෝගයට වාඩාත් ගුණදායක වේ.
රුධිරයේ හිමොක්ලොබින් ප්‍රමානය වැඩිකරයි.
කුඩා දරුවන්ට වඩාත් යෝග්‍ය වේ.
හෘද ආශිත රෝග සදහා ගුණදායක වේ.
subashi –
Best product apestore
Nizab –
Frankly ,its very awesome