
ග්ලයිසමික් දර්ශකය අඩු ආහාර , GI ආහාර ලෙස වර්ගීකරණය කර ඇත.GI ආහාර,
- බර අඩු කර ගැනීමට
- රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට
- හෘද රෝග සහ දියවැඩියා අවදානම අඩු කිරීමට උපකාරී වේ.
ග්ලයිසමික් දර්ශකයේ කතාව ආරම්භ වන්නේ කාබෝහයිඩ්රේට් සමඟ ය. එය සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා අත්‍යාවශ වේ. පාන්, ධාන්‍ය වර්ග, පළතුරු, එළවළු සහ කිරි නිෂ්පාදන ඇතුළු ඕනෑම ආහාර නිෂ්පාදනයක් තුළ කාබෝහයිඩ්රේට සොයාගත හැකිය.මෙම සාර්ව පෝෂකය සරල සීනි බවට කැඩී දිරවන විට රුධිරයට ඇතුල් වේ. සමහර කාබෝහයිඩ්රේට් වර්ග රුධිරයේ සීනි සමඟ වෙනස් ලෙස ක්‍රියා කරයි. ග්ලයිසමික් දර්ශකය ආහාර ශ්‍රේණිගත කරන්නේ එය රුධිරයේ සීනි මට්ටමට ඇති කරන බලපෑම මත ය. අඩු GI අගයක් ඇති ආහාර හොඳ සෞඛ්‍ය සම්පන්න තේරීම වේ.
ශ්‍රී ලංකාව ග්ලයිසමික් දර්ශකය අඩු ආහාර වලින් පොහොසත් රටකි.ඉන් අපගේ දෙශිය වී වර්ග ප්‍රදාන තැනක් ගනී. ඉතාහාස වර්තා බොහෝ විට රටේ කෘෂිකර්මාන්තයේ දියුණුව කෙරෙහි පැරණි පාලකයන් විසින් ලබා දුන් අවධානය අවධාරණය කරයි. බත් ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරයයි. සාම්ප්‍රදායික සහල් වඩාත් පෝෂ්‍යදායී එකක් ලෙසද සැලකේ. මුතුන් මිත්තන් බොහෝ විට මෙම සාම්ප්‍රදායික සහල්වල වටිනාකම අගය කර ඇත. වාර්තාවලට අනුව, ශ්‍රී ලංකාව තුළ සාම්ප්‍රදායික වී වර්ග 3000කට අධික ප්‍රමාණයක් ඇත. අවාසනාවකට, විවිධ හේතූන් නිසා, 20 වන සියවසේදී මෙම සංඛ්‍යාව අඩු වී ඇත. එතැන් පටන් ශ්‍රී ලාංකීය ගොවීන්ගේ අවධානය යොමු වී ඇත්තේ වාණිජ වී වර්ග වගා කිරීම කෙරෙහි ය. සාමාන්‍යයෙන් සහල් වල GI අගය 70 – 80 අතර වේ. අඩු GI අගයක් ඇති මෙම ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික සහල් වර්ග කිහිපයක් අපි බලමු.
- සුවදැල්
- රත් සුවදැල්
- බාස්මතී
- රතු බාස්මති
- හීනටි සහල්( කලු හීනටි/දික් හීනටි….)
- රන්කමුදු ඇල්
Foods with a low glycemic index for a healthy life
Foods with low glycemic index are classified as GI foods. GI Food,
- To lose weight,
- To lower blood sugar,
- Helps to reduce the risk of heart disease and diabetes.
The story of the glycemic index begins with carbohydrates. It is essential for a healthy diet. Carbohydrates can be found in any food product, including bread, cereals, fruits, vegetables and dairy products. This macronutrient breaks down into simple sugars and enters the bloodstream. Some carbohydrates react differently with blood sugar. The glycemic index ranks food based on the effect it has on blood sugar levels. Low GI foods are a good healthy choice.
Sri Lanka is a country rich in foods with low glycemic index. Historical reports often highlight the attention given by the old rulers to the development of agriculture in the country. Rice is the staple food of Sri Lankans. Traditional rice is also considered to be one of the most nutritious. Ancestors have often appreciated the value of this traditional rice. According to reports, there are over 3000 varieties of traditional paddy in Sri Lanka. Unfortunately, for a variety of reasons, this number declined in the 20th century. Since then, Sri Lankan farmers have focused on cultivating commercial varieties of paddy. The average GI value of rice is between 70 – 80. Let’s take a look at some of these Sri Lankan traditional rice varieties with low GI value.
Leave a reply